ආලින්දේ | Alinde by Dilo ft. Dilu Beats [2023]

Sinhala song lyrics with music notes illustration

හීන ගේන යාමේ
මා ගාවින් ඈ පෑයුවා
හීන පේන රෑමේ
මා නාරී පෑ වරුණා

ඈට වැයු වීනාවේ
ආලේ බැදි ගීරාවේ
රෑ සීත හෝරාවේ
ඇසුනාද මේ අංගනා

පිංතාරු ඔය දෑසේ
වශිවී බැදුනා සේ
මාගේ හැගුමන් රහාසේ
දැනුනාද මේ අංගනා

තරු අතරින් පායාලා ඈ සද රහසින් ගායා මා
හද රහසින් නාවාලා මා වින්දේ ආලේ
රතු වතකින් වෑහීලා මාගේ පහසින් ගෑවීලා
මදුවිතකින් නෑවීලා ආලිංදේ මාගේ

දෑස් ගැලපිලා මේ රෑත් ඇලවිලා
ඒ රෑස් Shawty දිලිසේ මාත් කැලබිලා
Baby මන් එන්නම් Roll කරන් කොහොමත් ලගටමන්
අහසේ පාවී ඉමු දෙන්නා අතින් අල්ලා හැර විඩා

වාසි නාරි මිහිරාවි ඈ දෙන Kisses නෑ
විස ඒ හිස තියා උරහිස මත ලංවී කනට කොදුරාවි
Love you ma baby තව ඉමුකො අපි ලංවී

හීන ගේන යාමේ…

ඈට වැයු වීනාවේ…

පිංතාරු ඔය දෑසේ

written by Dilo & Dilu Beats

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply