මනරම් රැගුමන් | Manaram Ranguman by Jamuna Rani

Sinhala song lyrics with music notes illustration

මනරම් රැගුමන්

කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

මනරම් රැගුමන්
කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

ඔ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

සුමදුර ගීත කියා

කන්කලු මිහිරේ
පාමින පාමින ප්‍රීතිවේ මෙ අයුරේ
සුමදුර ගීත කියා කන්කලු මිහිරේ
පාමින පාමින ප්‍රීතිවෙ මෙ අයුරේ
මදහස් පාමින් මේ රගපා නිමල්
මදහස් පාමින් මේ රගපා නිමල්
දෙරනත මූර්ති සිනහවෙ සිනහවෙ සිනාවේ

මනරම් රැගුමන්

කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

ධෛවය මේ ලෙසයි

එ් ලෝක සත්‍යයකි
රියසක වාගෙ යනු යයි නිති පෙරලී
දෙෙවය මේ ලෙසයි එ් ලෝක සත්‍යයකි
රියසක වාගෙ යනු යයි නිති පෙරලී
ඔහු කැරකේ මෙසෙ ජිවනෙහි හැමකල්
ඔහු කැරකේ මෙසෙ ජිවනෙහි හැමකල්
කැරකෙන ලෝකෙ
මෙලෙස වෙ මෙලෙස වෙ මෙලෙස වේ

මනරම් රැගුමන්

කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

මනරම් රැගුමන්
කදිමයි මේ මනුලොව කෙලි මඩුවකි
කැරකි කැරකි ධෛවේ

ඔ මනුලොව කෙලි මඩුවකි

කැරකි කැරකි ධෛවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply