ඍතුවක් වී නම් මං | Irthuwak Wee Nam Man by Tharindu Bandara

Sinhala song lyrics with music notes illustration

පෙම් දුක් නැතී
මේ හිතේ
ලියැවුනූ

ඒ මගතොටේ
ඔබ තමයි
හමුවුනු

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

පාට තොල් ඈගේ
ආලේ මවයි
ආලේ ඈගේ මතින්
මා මත් කරයි

හිනාවෙන් පානවූ පෙමේ
ආදරේ පාන රූපේ
ඉඩෝරේ ආයනාව දැන් මේ භවේ

පෙම් දුක් නැතී
මේ හිතේ
ලියැවුනූ

ඒ මගතොටේ
ඔබ තමයි
හමුවුනු

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

පාළු මේ යාමේ
මාගේ ලගයි
ආයේ ඇයගේ හිතින්
මා පෙම් කරයි
සරාගී පාන රූපේ
හමාවී වයන තනුව මේ
ඉඩෝරේ ආයනාව දැන්
මේ භවේ

පෙම් දුක් නැතී
මේ හිතේ
ලියැවුනූ

ඒ මගතොටේ
ඔබ තමයි
හමුවුනු

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

ඍතුවක් වී නම් මං
ඔබ සුළග වී එයි නම්
ඔබ මගේ ජීවිතේ බැව්
තේරුනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply