in Amila Nidahasa, Uncategorized

Black Mail / බැලැක් මේල්   – Sajee Arachchige with Amila Nidahasa

​ඇය එක්ක…

හරි ආදරෙන් ගත්තු පින්තූර…

ඇය තරහා වෙලා…

ගිය දවසේ ඔයා…

නිල්පාට අහසක් පුරා…

ඇය එකපාර තරුවක්.. කලා…
ආ…දරයේ ගැලපිල්ල නැතිනම්…

හැර යන්න පුලුවන්.. දුවටත් මගේ…

මතුදාක නුඹටත්

දියනිය….ක හිටියොත්

ඒ දුවද මගෙ දු වගේ…

මවා… ගන්න…

දෙන්නාම ගැහැණුන් ලොවේ…
ආ… දරයේ… සැමරුම් බොහෝමැයි…

ඒවා තියා ගන්න හෘදේ දුවේ…

ඒ කර.. පු ඇරයුම්…

ප්‍රේමෙන් වුනානම්…

රාගෙන් මෙසේ නිම නොවේ…

මවා…ගන්න 

නුඹ දින..ක මවකී ලොවේ…
ඇය එක්ක…

හරි ආදරෙන් ගත්තු පින්තූර…

ඇය තරහා වෙලා…

ගිය දවසේ ඔයා…

නිල්පාට අහසක් පුරා…

ඇය එකපාර තරුවක්.. කලා…
Official Music Video 

banner

Leave a Reply