Obama Mithuru Wee / ඔබම මිතුරු වී – Amila Nidahasa

Sinhala song lyrics with music notes illustration

ඔබම මිතුරු වී…
උඹම සතුරු වී…
මා නිසසල වී…
උඹ චංචල වී…
මිතුරන්ගේ බස්…
උඹට මිහිරි වී…
උඹ යන්නට යයි…මා…
සමග තරහ වී…

කටුසු වේසෙකින්…
කොල දිවි ගමනින්…
දෙතොල් රතු කරන්…
ඇහි බැමත් උල් කරන්…
ගතට රන් පුරන්…
තනිකඩයි කියන්…
සක්කරවට්ටමේ කොහේ යන්නේ…
කා ගරන්…?

ඔබම මිතුරු වී…
උඹම සතුරු වී…
මා නිසසල වී…
උඹ චංචල වී…
මිතුරන්ගේ… බස්…
උඹට මිහිරි වී…
උඹ යන්නට යයි…මා…
සමග තරහ වී…

හිටිය කලට
මගේ වැරදි
කොනක ඉදන්
පටල වාපු
රන් බඩු කඩ පහුකරද්දී…
මගේ රන්කද ඉල්ල ආපු
ඉවුම් පිහුම් දැලි ගායි ලූ
හැමදා තරු තුනෙන් කාපු…
සක්කරව්ට්ටමේ කොහේ…
යන්නේ කාගරන්…?

ඔබම මිතුරු වී…
උඹම සතුරු වී…
මා නිසසල වී…
උඹ චංචල වී…
මිතුරන්ගේ බස්…
උඹට මිහිරි වී…
උඹ යන්නට යයි…මා…
සමග තරහ වී…
උඹ යන්නට යයි…මා……
සමග තරහ වී…

Official Music Video

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply