in Nirosha Virajini

සඳ තනියම | Sanda Thaniyema by Nirosha Virajini

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…

ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද…

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…

මිහිදන්වු ප්රාර්ථනා
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ ඔබ නොවේ ද…

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…

සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම…
ඔබ හා මම
හැම භවයෙම.
ඔබ හා මම
හැම භවයෙම…

banner

Leave a Reply