කිරි කෝඩු හිතට | Kiri Kodu Hithata by Bathiya & Santhush ft. Nirosha

කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුනා

உயிராய் மொழியாய் உணர்வில் நிறைந்தாய்
இதயம் முழுதும் இசையாய் இணைந்தாய்

සුපෙම් නුවන් විමසාවි රෑ දිවා
ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා

ஓராயிரம் விண்மீன்கள் கோர்த்து
ஒரு முத்தமாய் உன் கன்னம் சேர்ப்பேன்

මතු මා පැතූ කිසිවක් නොවේ
සැනසීම වේ ආදරේ

உன் புன்னகை என் ஸ்வாசமாகும்
உன் பார்வையால் பெண்ணாகினேனே

ඔබ මේ පිදූ සේවනේම රැඳිලා
මගේ ජීවිතේ නවතීවි පාසිනා

கண்ணாளனே உன்னோடு நான்
கலந்திட வேண்டுமே

Leave a Reply

Your email address will not be published. Required fields are marked *