නොදනී අපගේ | Nodani Apage Pathum by Voice Print ft. Nirosha Virajini

ලොව මා වෙනුවෙන් මැවූ දෙවඟන ඔබ නම් මේ භවේ
කෙණෙහිලිකම් ඇයි කළේ අප ආදරයට මේ ලෙසේ
ඇල්ලූ විට අත් අපේ ඒ අතැඟිලි යාවේ සැමතැනේ
වෙන් කෙරුමට මේ අපේ අතැඟිලි කුරිරු ඇයි ලොව මෙසේ
මා ළයෙහි ඇඳී රූපේ ඇය නම් ඇය ළයෙහි ඇඳි රූපේ මම නම්
ඇයි මේ ලෙස ලොව කරමින් සරදම්…….

නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් නෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්….

දුරුවන් මාන්ගේ භවේ මව්පිය ඔබය න්නේ මේ භවේ
සතුටයි ඔහු මා හදේ එක ලේ ජාතිය මැවුණද අපේ
මා ළයෙහි ඇඳී රූපේ ඔහු නම් ඔහු ළයෙහි ඇඳි රූපේ මම නම්
කුල මල ආගම් නොම වෙයි බාධාවන්…….

නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් නෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්….

නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් නෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්….

නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් නෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *