දෑසින් දෑසින් | Dasin Dasin by Yasas Medagedara x Kavindya Adikari

Sinhala song lyrics with music notes illustration

හීනේ ආලේ මවා
මේ යායේ පාවීලා හිනැහීලා
රෝස කම්මුල් පුරා
පෙම් හාදු වෑහීලා ගවසාලා

දෑත අල්ලා හමුවීලා
කෝල පෑවා මා
මාගෙ හුස්මේ දැවටීලා
ඒවී ඒවී මා හා..

මැවීලා ලංවී යෞවනේ
බැඳිලා ආලේ ලංකලේ
සරාගී ආශා ආදරේ
දැනීලා රෑ
උමතුව යාදෝ මා

දෑසින් දෑසින් දෑසින්
මන්මත් වේවී ආලේ
කුල්මත් වේවී සිහිනේ

රහසින් රහසින් රහසින්
යන්තම් ගෑවී වාගේ
ඔච්චම් පාවී ආයේ

දෑතින් දෑතින් දෑතින්
අල්ලන් යාවී ඈතේ
පෙම් මල් දේවී සීතේ

දෑසින් පහසින් රහසින්…

written by Shehan Galahitiyawa

medagedara,wasawa baduge,sandanari,yasas,therunado wisal adare,sansarini,adaraneeya,adare,wasawa,baduge,sharadha,sad,chadrapani,chandramani,chandrapani,chandrapanee,parami,romantic video status english,romantic video song hindi,shanudrie,prarthana,romantic video song,romantic videos of love story,romantic video status,sinhala new songs 2021,sinhala sindu,sinhala songs,song,video,romantic videos on youtube,movie,wisal,songs,rahul,sinhala new song,latest,roshel

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply