උන්මාද චිත්‍රා | Unmada Chithra by Sahan C ft. Kavindya A

Sinhala song lyrics with music notes illustration

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

සමුදුර තොටුල රැළි නැගුනේ
සුවදට මදනලයි විසිකලේ
සැගවෙන්න දේවී පඩු එයි මතු දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

නාදලු පැටලේ
මීවිත සැපයට නැලවේ
ඔබ ගෙල දo ගෙඩිය රසවන්ත වේ
මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ
ආලේ වේ

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

written by Milinda Madawa Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply