පූජනීයයි ආදරේ | Poojaneeyai Adare by Roshan Fernando

Sinhala song lyrics with music notes illustration

රතු රෝස මල් යායක් පිපිලා
අද දිනය උදා වීලා
ආදර සිත් සතුටින් පිරිලා
සෙනහස පවසනවා

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්
ඈත අහසේ පියඹා යන්නම්
තරු කඩා ඔබ හට ගෙන දෙන්නම්
පුරහඳේ ඔබේ රුව සතපන්නම්
මගේ සෙනහස ඔබට පුදන්නම්
පුරහඳේ ඔබේ රුව සතපන්නම්
මගේ සෙනහස ඔබට පුදන්නම්


පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
හනික ඔබ සොයලා දිව එන්නම්
සිතේ දහසක් දේ පවසන්නම්
ලොවට රහසේ ලංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
ලොවට රහසේ ලංවී ඉන්නම්
ජීවිතේ ඔබ නමින් පුදන්නම්
පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

පූජනීයයි ආදරේ
පිවිතුරුයි මේ ආදරේ
සුන්දරයි මේ ආදරේ
නිමක් නැති මේ ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply