මා හඳ ආශා | Ma Hada Asha by Kushini ft. Hasini Wedanda

Sinhala song lyrics with music notes illustration

මා හද ආශා
නෑ සද රූරා ගලා
මේ පිනි සේරා
ආදර සේයා මවා

පායා ඇදී
මේ සිනහා පානගලා

හිම සීත පිණි මත
සැරිසරලා

මා හද ආශා
නෑ සද රූරා ගලා
මේ පිනි සේරා
ආදර සේයා මවා

හසරැලි මුවගේ මවනා
සැනසුම ගේනා
සිත මුළු යායේ සරමින්
ඔච්චම් පාලා

ඔය පේන හීන
අහස සරසන
පාට සිතුවිල්ලක් වේනා

සේද කෝල ලෝල හදවත
ලෝල හැගුමන් තාල පානා

එන්න එන්න රංචු අසලට
එන්න ලං වෙලා

මා හද ආශා
නෑ සද රූරා ගලා
මේ පිනි සේරා
ආදර සේයා මවා

පායා ඇදී
මේ සිනහා පානගලා

හිම සීත පිණි මත
සැරිසරලා

ඉගිබිගි කර කර නටමූ
සොරකම් පාලා
සුදු සද පානේ නටමූ
වත්කම් වීලා

පායා පේන හීන
පෝය සරසන පාට සිතුවම්
රටා මැවීලා

සේද කෝල ලෝල හදවත
ලෝල හැගුමන් තාල පානා

එන්න එන්න රංචු අසලට
එන්න ලං වෙලා

මා හද ආශා
නෑ සද රූරා ගලා
මේ පිනි සේරා
ආදර සේයා මවා

පායා ඇදී
මේ සිනහා පානගලා

හිම සීත පිණි මත
සැරිසරලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply