සිත්තරා | Siththara by Falon Andrea from Podu Teledrama [2022]

කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ

කාගෙදෝ කව්රු කාටදෝ අයිති
මා ආශා
සිත්තරා දෑස මානෙමයි
දෑත පාවීදෝ

වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා

නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා
නුබෙ බැල්මෙන් මා දැවේ සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා

නොසන්සුන් දෑස බලන්
ඉන්නද හොරෙන් මමත්
උකුසු අත් යට සීරුවෙන්
නොවී කතා නොවේ සිනා
පාලු හිතෙනා දිගන්තයේ
රෝස යහනේ විමානයේ
කෞමදියක දසන්තයේ
තුරුල් වෙලා දැහැන් සරා

වියලි කතරේ සැරිසරා
ශීත වු හිමයේ දැල්වෙනා
හීණේ පෙම්වතා
අහම්බයකින් හමුවුනා

නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරා
කයිතාලමක් වැයෙනවා හිත පුරා…සිත්තරා

written by Kusala Vidanapathirana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *