හිතේ බැන්ද ආලේ | Hithe Banda Ale by Ravi Royster [2023]

Sinhala song lyrics with music notes illustration

පැටලී යයි දුර අහසේ
මන බැන්ද ගීයේ කාරනා
කැළඹී යයි හිත ආයේ
නවතන්න වේවී කල්පනා

සන්සුන් හිතින්
එක හුස්මකින්
නුඹ පෑව හීනේ සගවා මා දුර ගියා
නොවෙනස් කතා
දෙහිතක් වසා මා

නවතින්න ආසයි තේරුනා
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

නුරා හීන ගාවා
සදේ දෑස පේනා
ටිකක් ලගට එන්නම් පේවිලා
ලගින් හුස්ම ඇහෙනා
දෙතොල් සලු දිලෙන්නා
සදේ කැල්ම පාරයි මා වෙලා
උණුහුමේ රස කතා
අමතන්න තහනම් කල්පනා

හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ

written by Kusala Vidanapathirana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply