මුතු මුතු නාදේ | Muthu Muthu Naade by Nuwandhika Senarathne

Sinhala song lyrics with music notes illustration

මුතු මුතු නාදේ ආසිරි දේ
කැකුලකි හීනේ ආසිරි වේ

මුතු මුතු නාදේ ආසිරි දේ
කැකුලකි හීනේ ආසිරි වේ

මුතු ඉහිරූ මාල පොටට හීන සලුව පලදා
ඈ පබලු මලයි ඈ මියුරු වතයි
සද පරදා තාල නගන පාද සලඹ සොලවා
ඈ සිහින විලයි ඈ සොදුරු තමයි
නොයිදුල් හිත සිතන තරම හදුනා ගත් දා
සාගරයද ආදරයම දේ

හිතන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා
රසවත් වෙයි බලා ඉන්න

මුතු මුතු නාදේ ආසිරි දේ
කැකුලකි හීනේ ආසිරි වේ

තටු සලලා අහසට ඇවිත් යන්න
සුව දැනෙනා ලෝකය දිනාගන්න
මතුරා සිත් ස්වරය දසත හඩ ගා කියනා
සාගරයද ආදරයම දේ..

හිතන්න

නාඹර ඇස් පාට හොයන
දෙකපුල් රත් පාට වැටුන
පාන සිනා පේන කතා
රසවත් වෙයි බලා ඉන්න

written by Kusala Vidanapathirana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply