වැල්ලෙන් තෙලද මවාලා | Wellen Thelada Mawaala by Ravi Royster [2020]

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් පදම දමාලා
හදවතට දැනෙන විලස මෙලෙස
දිවිය ගෙවාලා

තරුමල් එනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන
තරුව විලස
දිලෙමි බලාලා

විකසිත හීන ගේන
දේහදාරී මා නේද
හදවත ආදරේට වෑහුනා සදා

මේ මගේ වේදිකාව
වෙනවාද ආචාර
පතුරමි තේජමාන
මේ ලෙසේ සරා

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් පදම දමාලා
හදවතට දැනෙන විලස මෙලෙස
දිවිය ගෙවාලා

තරුමල් එනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන
තරුව විලස
දිලෙමි බලාලා

ගිරි මද්දහනේ
හැන්දෑවේ
නවතා නෑ මා
සංචාරේ
පනවන් සේ බැදිලා
සදවන් රූ සරාලා

සගවාලා නෑ ශරුංගාරේ
පියඹාලා යමුද මල් පාරේ
යලි මං නෑ හැරීලා
දුක නම් නෑ දැනීලා

පෙන්වා නිසි කාරනාව
තනමී රජ මාලිගාව
පොලවේ වැලි පාගලාම
තේජමාන පානවා

විදිමී හද වේදනාව
නගමූ මුව මල් සිනාව
දිනලා මිස
නෑ පරාද
කිරුල දරමි
ලොවම ජය අරන්

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් පදම දමාලා
හදවතට දැනෙන විලස මෙලෙස
දිවිය ගෙවාලා

තරුමල් එනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන
තරුව විලස
දිලෙමි බලාලා

විකසිත හීන ගේන
දේහදාරී මා නේද
හදවත ආදරේට වෑහුනා සදා

මේ මගේ වේදිකාව
වෙනවාද ආචාර
පතුරමි තේජමාන
මේ ලෙසේ සරා

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් පදම දමාලා
හදවතට දැනෙන විලස මෙලෙස
දිවිය ගෙවාලා

තරුමල් එනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන
තරුව විලස
දිලෙමි බලාලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *