රූපිකාවී | Roopikawi by Mahiru Senarathne [2020]

Sinhala song lyrics with music notes illustration

රූපිකාවී…ඈගේ වරලේ

ශෝභනාවී….මා…ආදරී

රූපිකාවී

ඈගේ සෙනේ

නීල යහනේ නුඹේ

මා සැතපූ වෙලේ

මල් යහනේ නුඹේ

ඒ සොඳුරු සිහිනයේ

සිටු කුමරිය මගේ

හැම භවයෙන් භවේ

ලඟ හිඳිනා මැනේ

සීතාව සේ මා..ලංවී හිඳින්

සංසාරයේ මා හා

මුවඟින් නුඹේ…නැගෙන සිනහව ඔහේ

මගෙ ආඩම්බරේ

අමතක උනා සඳේ…මියෙන කල් තුරු ලොවේ

නුඹය මගෙ ජීවිතේ

අගය වඩනා ලෙසේ…හිමු සැමදා මෙසේ

අඳුරු අකාසේ…සඳ සාවි සේ

හිඳිනා මැනේ..මා හා

රූපිකාවී…ඈගේ වරලේ

ශෝභනාවී….මා…ආදරී

රූපිකාවී

written by Mahiru Senarathne x Charuka Herath

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply