ඔබේ රාගී මන | Obe Raagee Mana by Mohideen Baig

Sinhala song lyrics with music notes illustration

බුද්ධං සරණං ගච්ඡාමි..
ධම්මං සරණං ගච්ඡාමි..
සංඝං සරණං ගච්ඡාමි..

ඔබේ රාගී මන කැළඹේදෝ..
ක්ලේශ ඕගයේ නෑවේදෝ..
ඔබේ රාගී මන කැළඹේදො

පිවිතුරැ හදවත පෑරේදො
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

මෛත්‍රී කරැණා දූෂිත වී
ක්‍රෝධය ඊර්ෂියා පෝෂිතවී
හිංසා පීඩා දේවී දො
මිනිසා තිරිසන් වේවීදො….
ඝෝර විසැති නයි පොලොඟුන් වන්
මිනිසුන් මිතුරැ වෙසින් ඒ නම්
එම විට පවසනු මුවින් ඔබේ

බුද්ධං සරණං ගච්ඡාමි
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

මෛත්‍රී කරැණා දූෂිත වී
ක්‍රෝධය ඊර්ෂියා පෝෂිතවී
හිංසා පීඩා දේවී දො
මිනිසා තිරිසන් වේවීදො…

අමා ශාන්තියේ සෙවනැල්ලෙන්
ජන මන නැහැවු ප්‍රේම ජලේ
මර සටනින් අපරාජිත වූ
සුර නර පුද ලැබ පූජිත ඒ….
ලෝක සිවංකර මා හිමි ගේ
ධර්මේ දස දෙස පැතිරේවා

සැම දන තුඩ තුඩ රැව් දේවා
බුද්ධං සරණං ගච්ඡාමි

සැම දන තුඩ තුඩ රැව් දේවා
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply