මනමාලිය වී ඈ | Manamaliya Wee Aa by Gajindu Fonseka [2020]

Sinhala song lyrics with music notes illustration

හඩනා විට දී
මා ලග උන්නා
ආදරයෙන් මා නැලවූවා

නෑ අමතක මට නම්
නුඹගේ සිනහා
අක්කේ මතකද අපි
පොඩිකාලේ
පියෙකු ලෙසින් මා
රැක ගත්තා
අම්මා සේ සැමදා
මා ලග උන්නා

මනමාලිය වී අද
නුඹ යනවා

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

දෙනෙතේ කදුලැලි
මා සගවමි රහසේ
හිනැහෙන්නම් නුඹගේ
අද දවසේ

වැටෙනා හැම මොහොතේ
නුඹ මා ලග උන්නේ
හැමදා නුඹ මට
හයියක් වූයේ

රහසක් මං
කියන්නම්
නුඹ හැමදා මගෙ
කුමරිය වූවා
මනමාලිය වී අද නුඹ යනවා

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

දෙනෙතේ කදුලැලි
මා සගවමි රහසේ
හිනැහෙන්නම් නුඹගේ
අද දවසේ

written by Gajindu Fonseka

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply