ජෝඩු දාලා යන් | Joodu Daala Yan by Gajindu Fonseka [2025]

Sinhala song lyrics with music notes illustration

අම්මා මාව බන්ඳවන්න
හරි කලබලේ අනේ බං
මට බඳින්න බෑ දැන්
තාම විසිහතයිනේ බං
හැබැයි…..එයා මට එයා මට
ඔයා මට මනාපනම් බං

අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං
ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම් //
මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම්
ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං
අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං

භාරි කරන් මම යනවාමයි අද දෙන්නෑ වෙන කාටත්
කාර බඳින්නට නුඹ එනකන් අද කඩමණ්ඩිය ළඟ මං 
ඔයා මගේ කරේ තියන් මං අපි යමුකෝ හඳේ බං
නුඹට දුන්නු ආලේ මං වෙන කාටත් දෙන්නෑ බං

හැබැයි…..එයා මට එයා මට
ඔයා මට මනාපනම් බං

අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං //

written by Gajindu Fonseka

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply