in Gajindu Fonseka

බැන්ඳම තේරෙයි බන් | Bandama Therei Bn by Gajindu Fonseka [2025]

කාසි පනම් සේරම විසි කරලා

කැන්දන් ආවනේ මං

ඒ ගමටම කියලා මං

මේ මගුලක් ගත්තා බං

තකදොං බං.. ඒ බං

අයියෝ මං.. ඒ මං

මේක බං

ඒ බැන්දම තේරෙයි බං.. ඒ බං

අයියෝ මං.. ඒ මං

මේක බං

ඒ මේවා හරි කරදර බං.. ඒ බං

අයියෝ මං.. ඒ මං

මේක බං

ඒ බැන්දම තේරුනේ බං

ඔයාවමයි මට ඕනේ නෝනේ

ආයේ මම කියනවා බං

ආයෙත් හවසක අත් පටලන් අපි 

සකුරා බලන්නට යං

ඒ දෑවැදි මොකටද බං

ඔය සුදු මූණට නම්

ඔයාගේ තාලෙට මං

නටනවා නොවේ අද මං

ඒ තකදොං ////

බැන්දම තේරෙයි බං.. ඒ බං…//

ඒ මේවා හරි කරදර බං.. ඒ බං…

කාසි පනම් සේරම විසි කරලා..

ඒ තකදොං බං.. ඒ බං…..

ඒ බැන්දම තේරෙයි බං.. ඒ බං…

ඒ මේවා හරි කරදර බං.. ඒ බං…

written by  Gajindu Fonseka

Leave a Reply