නුඹට දුන්නු ආලේ | Numbata Dunnu Aale by Gajindu Fonseka [2024]

Sinhala song lyrics with music notes illustration

නුඹට දුන්නු ආලේ ආයේ ගන්න බෑනේ
මට ඉන්න ඕනේ නුඹව පේන මානේ
මේ ප්‍රේම ගීතෙ නුඹයි බිසව මාගේ
මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ

නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම
ගංතෙර ළඟට නුඹ එනවාද
දන්නවා නුඹ නොඑනා වග
දන්නවා නුඹ නොඑනා වග

ඊයේ හවසත් හැඬුවා මම //

සනසන්නම් සිනහවකින් නුඹ
හිමි නොවුනත් ඔයා අද මට
සකුරා මල් පිපෙනා හවසක
හමුවෙමු ආයෙත් මතු භවයක

මට ඉන්න ඕනේ නුඹව පේන මානේ
අපි අපිට නෑනේ මේ ප්‍රේම ගීතේ
නුඹ එක්ක

ඊයේ හවසත් හැඬුවා මම //

written by Gajindu Fonseka

gajindu fonseka,sinhala calm songs,new sinhala songs,sinhala chill songs,gajidu,sinhala pop,manoparakata,obata dunnu aale,nowatina tharuwak,numbata dunnu aale,hitha niwara sindu

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply