කොණ්ඩෙ කැවුම | Konde Kawuma by Chinthy ft. Ranmali [2023]

Sinhala song lyrics with music notes illustration

නුඹේ කොණ්ඩෙ කැවුමෙ රසේ දැනේ හකුරු හැපෙනවා
තන පියරු වලින් දිස්නෙ වැටෙයි පපුව ගැහෙනවා
රන් මැණිකා…….ආදරෙන්
මයෙ මැණිකා……..ල ලල් ල ලා

මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්
හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනා
ම ප්‍රියේ……..ආදරෙන්
ම ප්‍රියේ………ලල් ලල් ලල් ලා

පැණි රස වස්තූ – ඇස් වහ ගැස්සූ
අපි රංචු කැලේ පොට්ටු සොයන්නෝ
වස විස ගැස්සූ තලලට පැද්දූ
මට වාසගමත් අමතක වෙච්චෝ

ලස්සන අඹ මලක් කඩාලා
මල් රේනු ගණන් කෙරුව නම්
නුඹට රන් මැණික් සොයාලා
රට වටේ මට යන්න වෙනවනම්
ආවේ ආදරේ සොයාලා – පොල් අතු පැලක් හැදුව මන්
මැණික මං බලන් ඉද්දි ආලං – මාලිගේ රජ බිසෝ කෙරුවනම්

මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්
හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනා
ම ප්‍රියේ……..ආදරෙන්….
ම ප්‍රියේ………ලල් ලල් ලල් ලා

විසේකාර මාව සම්බෝල කරල කෑව (ඔයා)

ළිඳට ගියා ළිඳට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා
විසේකාර මාව සම්බෝල කරල කෑව

ඔයා ටිකිරි ටිකිරි ටිකිරි ලියා ගමමායියා ළිඳට ගියා
කැත උනාට වානර (වානර ) නාවලා අඩිස්සි මාතර ආදර (ආදර )
පාරට යන්නෙ කලාවට (ලාවටා – ඔරු පදින්නෙ හලාවත (හලාවත?)

නුඹේ කොණ්ඩෙ කැවුමෙ රසේ දැනේ හකුරු හැපෙනවා
තන පියරු වලින් දිස්නෙ වැටෙයි පපුව ගැහෙනවා
රන් මැණිකා…….ආදරෙන්
මයෙ මැණිකා……..ල ලල් ල ලා

මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්
හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනා
ම ප්‍රියේ……..ආදරෙන්….
ම ප්‍රියේ………ලල් ලල් ලල් ලා

written by Chinthy Fernando

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply