Sinhala song lyrics with music notes illustration

රමීෂා හද මගේ හොරාගත්තා
ළඟින් මා හැර නොයා ඉන්නම්‍ කිව්‍වා
දහස් ගණන් සිහින පෙන්නා
අනාගතේ වදන් වලින් තනා
දුන් පොරොන්දු කඩා බිඳ දමා
කොහෙද ගියේ ඔයා

පෙර දා මගේ ලයේ තුරුල් වී
ලැගුම්‍ ගත් අහංකාර පෙම්‍වන්තියේ
කොහේදෝ ගියේ
මගේ ලෝකයේ අන්දකාරය මකා
දෙන්නකෝ දුන්න ප්‍ර්මාදරේ
ඔඹේ‍ ආදරේ

විහාර මහා දේවි park, දීපු kisses in the dark
අරලිය flowers all around us like a movie shot
You’ve seen the pieces of my heart
Full බොක්කෙන් දීපු පෙම්‍වතක්
Thrown away the poems for a chance to make a brand new start
මට තේරෙන්නෑ රමීෂා මොකද ගියේ මාව දාලා
දෙන්න හිතන් හිටිපු මල් සුවඳේ තනියම රස වින්දා
Cos u say u gotta go and I jus have to let you know how I feel about it

අහස් ගැබේ‍ පියාඹා
තරු කඩා ගෙනත් දුන්නා
පෙලින් පෙලට පද ගලපා
කවි ගී ලියා ගැයුවා
මහාමෙරක් වැනි ආශා
ඔඹේ‍ උණුහුමෙන් සන්සිඳුවලා
දුන් පොරොන්දු කඩා බිඳ දමා
කොහේද ගියේ ඔයා

පෙර දා මගේ ලයේ තුරුල් වී
ලැගුම්‍ ගත් අහංකාර පෙම්‍වන්තියේ
කොහේදෝ ගියේ
මගේ ලෝකයේ අන්දකාරය මකා
දෙන්නකෝ දුන්න ප්‍ර්මාදරේ
ඔඹේ‍ ආදරේ

ආලේ බැන්ද පෙම්‍ කුමාරි මා දමා ගියා
ආයේ ඒවිදෝ කියා ඉන්නෙමී මග බලා

written by Gayan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply