ශ්‍රියා මනමත් වී | Shriya Manamath Wee by Siha Shakthi

ශ්‍රියා මනමත් වී මා අගේ

දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…
ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…
පින්සාර රන් ලන්දේ..

පින්සාර රන් ලන්දේ…

ශ්‍රියා මන්මත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ

සිපගන්ටත් තිගේ මූණ
දෙනවානම් බෝම පින් අත්වේ
සිපගන්ටත් තිගේ මූණ
දෙනවානම් බෝම පින් අත්වේ
මාගේ මනාපේ ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ….
ආ.ආ.ආ. මාගේ මනාපේ ප්‍රසිද්දේ
මා කීවෙමි ලන්දේ….
මා කීවෙමි ලන්දේ….
මා කීවෙමි ලන්දේ….

ශ්‍රියා මනමත් වී මා අගේ

දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ

සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…

පොඩි දන්ත මුතු සේම
දිලිසේ කල්‍යාණ ලන්දාගේ
පොඩි දන්ත මුතු සේම
දිලිසේ කල්‍යාණ ලන්දාගේ
පෑවූ ආකාසේ සන්දා සේ
දිස්නේ වත තීගේ
ආ.ආ.ආ. පෑවූ ආකාසේ සන්දා සේ
දිස්නේ වත තීගේ
දිස්නේ වත තීගේ
දිස්නේ වත තීගේ

ශ්‍රියා මනමත් මා අගේ

දැකලා උන්මාද වේවි හර්දේ
ශ්‍රියා මනමත් වී මා අගේ
දැකලා උන්මාද වේවි හර්දේ
සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…
ආ.ආ.ආ. සනසාපන් මාව කල් නෑර
පින්සාර රන් ලන්දේ…
පින්සාර රන් ලන්දේ..

පින්සාර රන් ලන්දේ…

Leave a Reply