in 6th Lane

නිතම්බනී | Nithambani by 6th Lane [2008]

රූපේ රූපේ ආරතී
ගුම් ගුම් බඹරා කෝ මා
මාගේ ජීවේ හාහා මාගේ ජීවේ මා නැති

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
නුරා රූ උරංගනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

නිතම්බනී විලාසිනී නුරංගනී
නිතම්බනී සුගන්ධිනී ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
නුරා රූ උරංගනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

නිතම්බනී විලාසිනී නුරංගනී
නිතම්බනී සුගන්ධිනී ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

රූපේ රූපේ ආරතී
ගුම් ගුම් බඹරා කෝ මා
මාගේ ජීවේ හාහා මාගේ ජීවේ මා නැති

යමුනා නදියේ පේන මේ
චන්ද්‍රාලෝකේ කිමිදෙමී
මාගේ බෘංගා හාහා මාගේ බෘංගා කෝ

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
නුරා රූ උරංගනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

Leave a Reply