මාතෘ භූමී | Maathru Bhumi by Drill Team ft. Hiran Thenuwara

A powerful rap tribute to Sri Lanka.

Song Lyrics

වීර වීර මේ පුතුන්
මාරසෙන් මැවූ
ජාතිකානුරගයෙන්
නය උදම් මැරූ
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
මගේ මාතෘ භූමී
ශ්‍රී ලංකා

ගැමුණු කුලය,
අභය, විජය, ගජභා, මහාසෙන්,
පැරකුම්, තිස්ස, බුවෙනෙකභා තිරිදුන්
රැකදුන් රට මැණිකක්.
මෙ රට මගෙ රට එපා බෙදුමක්

දෙශය රැකදුන් කැප්පෙටිපොල,
මහසෙකර ලියවු සාහිත්‍ය කොල
වර්ණ බෙද නැ

තෙවරක් බුදුන්වැඩි දෙශෙක
සංවර්ධනය උපරිම වෙගෙක
සිංහලකම සිංහනාද අමොරා
ශ්‍රි හෙලගිරි කඩන් තියයි ගොෂා
ත්‍රයි භාෂා
සිව් ආගම්
සමරයි පාසා වසරක්
නිදහස් රටක්
ශ්‍රී ලංකා

වීර වීර මේ පුතුන්…

රන්දිපය මුතුඇටයක් සාගරෙ පැලදි
නැගිටිමු 100 සැරයක් නැ පරදි
තබනා පය ඉදිරියටම තබමි
රටවෙනුවෙන් ලය උනත් පුදනමමි

2වෙනි ලොකෙ රට පෙරදිග හාස්කම
හදට නොගියත් මැව්වා සමුදා පරාක්‍රම

සිත්තර දැත සොලියස් මෙන්ඩිස්,
ක්ලැරන්ස් විජෙවර්ධන ලංකාවෙ එල්විස්
නිදහස් රට තිරයක් නොව ගාසා
ශ්‍රි හෙල ලය කැපුවත් මාතා

ත්‍රියි භාෂා සිව් ආගම් වසරක් පාසා
සමරයි නිදහස් රට ශ්‍රි ලංකා

වීර වීර මේ පුතුන්…

උතුරෙත් අපි අපි
දකුනෙත් අපි අපි
එකමවකගේ නෑදෑයෝ
අවරගිරත් අපි
නැගෙනහිරත් අපි
එකමවකගේ නෑදෑයෝ
ශ්‍රී ලංකා

Song Information


Song Summary

A patriotic Sinhala rap honoring Sri Lanka’s history, unity, heroes, and cultural identity through powerful verses and national pride.


Song Meaning

“මාතෘ භූමී / Maathru Bhumi” describes deep love and respect for Sri Lanka as a motherland.
The song celebrates ancient kings, national heroes, Buddhism, unity beyond ethnicity, and the responsibility of protecting the country. It calls for togetherness, pride, and sacrifice for the nation’s future.


Frequently Asked Questions (FAQ)

What does “Maathru Bhumi” mean?
It means “Motherland,” referring to Sri Lanka.

What is the main theme of the song?
Patriotism, national unity, and respect for Sri Lankan history and culture.

Who wrote the lyrics?
The lyrics were written by Manasick.

What makes this song special?
It blends Sinhala rap with historical references, cultural pride, and a strong message of unity across all communities.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *