in Born Lord, Drill Team

ආන්දෝලනය | Aandolanaya by Drill Team ft. Born Lord [2012]

ගින්දර වගේ වචන එල මචං බෝන්
කියලා හැමදෙනා මරනවා රැප් සෝන්ග්ස්
හදවතින්ම ඩ්‍රිල් බොර්න් ලෝඩ්
ගහනවා මචං අපි දවසක බිල් බෝඩ්
ගෙව්වේ වරුව වරුව
දැන් වෙලා තරුව
අරුම පුදුම ගරු සරුව හැමතැනම
වඩු නැතුව ඉම මමයි
මම නැතුව මොන රැප්ද
රැප් කැත්ත
ඒකයි ඇත්ත
Aids වගේ
මගේ වචන දැවෙන්නෙ
62992 කොල්ලො ටික
පණ දෙන්න වගේ
යාමෙට පාවෙයි මචං ප්ලේස් හතර වටේ
ඒත් යන්නෙ මල්ලි මචං
මං නෑ ගනන් ගන්නෙ
කියපං බෝන්
නමින් මම වික්‍රම
ඇත්ත සිද්දි කතාව
කවදත් නෑ ශෝබන
Drill Team අංක එක
වෙස්ට්නාහිර කොල්ලො අපි
ගත්තොත් මරනවා මයික්‍රොෆෝන්

ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

මේක ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

මකරු හතුරො වගේ පස්ස බලපු තලපු
මකුලු බෑ සත්තු ලියපු රන් අකුරු
මේවා අපේ වදන්
රාවන හෙලකුනු
පිරිසිදු හදවත
වචන ගලේ කෙටුනූ
සෙට් වෙයන් ඔක්කොම මල් කුමරුන්
රොක් වෙයන් සංගීතයෙන් අපි දුන්
Drill Team වෙයි අපි රැප් කුමරුන්
කවදත් හිතහොදයි අපි දුප්පතුන්
මතකයි හැම මොහොතක්
හැම දවසක්
මිතුරන් සතුරන් හැම ගව් ගානක්
දාපං බාධක සිය දහසක්
සාර්ථකයි හැමදාමත්
නොව එය රහසක්
හැමදාම ලංකාවේ අපි පැල් රැප් තරු
සිත්තරු ලෙසින් අදින්නෙ අපි රැප් තරු
පවසන්නෙ අපි නෙවෙයි
ප්‍රේක්ෂක මහත්වරු
සතුරන් රිනාත්මකයි
මම උන්ට සෙනසුරු
ගෙවෙන ගෙවෙන දවසින් දවස
පෙති වැඩි නාදය කැටිව උපරිමය
කව අරුම පුදුම සිදු වුනා
නැතිව සතුටු
පිටු පෙරලන්නම් මම දවසක
ඔව් දවසක
කිව්වා මතකද
රැප් කුක්
ලියන්නම් මම හැමදාම රැප් බුක්ස්
මම බිග් වන්
උඹ පිට් බුල්
අපේ සිංදුවල කහටක් නෑ
හාරන්නේපා රැප් ගුල්
අහපන් අපේ facts
ගැහුවා වගේ redbull
දිව්‍යපති අධිපති නරපති
ඕනෙ එක කියපන් බෝන්
රැප් ජනපති
aids වගේ වචන දැවෙන්නේ මගේ
62992 කොල්ලො ටික
පණ දෙන්න වගේ
යාමෙට පාවෙයි මචං ප්ලේස් හතර වටේ
ඒත් යන්නෙ මල්ලි මචං
මං නෑ ගනන් ගන්නෙ
කියපං බෝන්
නමින් මම වික්‍රම
ඇත්ත සිද්දි කතාව
කවදත් නෑ ශෝබන
Drill Team අංක එක
වෙස්ට්නාහිර කොල්ලො අපි
ගත්තොත් මරනවා මයික්‍රොෆෝන්

මේක ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

මේක ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

මේක ආන්දෝලනය බොයි බොර්න්ලෝඩ්
Drill Team රැප් කල්ලිය 44
වෙස්ට්නාහිර CMB කොල්ලො

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply