බොඳ වී ගිය | Bonda Wee Giya Warnayaka by Deshaka ft. Shamali

Sinhala song lyrics with music notes illustration

බොඳ වී ගිය වර්ණයක
මැකී ගිය ඡේදයක
අරුත් සුන් දහම මත
නිවී ගිය හැඟුම් පෙළ

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

බොඳ වී ගිය වර්ණයක
මැකී ගිය ඡේදයක
අරුත් සුන් දහම මත
නිවී ගිය හැඟුම් පෙළ

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

කිනිති සිත් දළු දමන
නොකී සිත් මුනිවතක
අඳුර මැද හති දමන
හමුනොවූ හීන පෙන

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

කිනිති සිත් දළු දමන
නොකී සිත් මුනිවතක
අඳුර මැද හති දමන
හමුනොවූ හීන පෙන

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

නිම නොවූ සිහිනයේ
හුස්ම ඇති මරණයක
දවා හළ යෞවනය

ශේෂ වූ ප්‍රේමයක

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

නිම නොවූ සිහිනයේ
හුස්ම ඇති මරණයක
දවා හළ යෞවනය

ශේෂ වූ ප්‍රේමයක

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

බොඳ වී ගිය වර්ණයක
මැකී ගිය ඡේදයක
අරුත් සුන් දහම මත
නිවී ගිය හැඟුම් පෙළ

නුඹයි මමයි
නොකියූ රහස් පෙළ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply