උකුල සලා | Ukula Sala (Tikiriliya 2) by Shehara Sandaruwan [2023]

Sinhala song lyrics with music notes illustration

නෙතු සලන සලන තිස්සෙම රාගිනි විසෙ පෙනුනා
මගෙ ලගට ලගට ගන්නම රන්කද මට හිතුනා
එක පෙලට පෙලට හීන හතක් අඩ නින්දෙ මැව්නා
ඉග තාලෙට පද්දලා හිත කොනිත්තනවද මැනිකා

මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ
අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ
තව ආසනම් ඉන්න නිදැල්ලේ
ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ

නිතඹ රන් උකුල සලා
විටෙක මුව කොමල පපා
නිතර මන් ලගට වෙලා
ඉන්නකො කට කොනින් හිනා වෙලා..//

ඒ කට පාඩ්ම් ගොඩ මට ආදරේ
අකුරු හතරටයි මන් කැදරේ
ලග පාත ඉදින්නකො අහක නොයා
බොරු පානය නම් එපා රාගිනියේ..//

කලු වලාවක රැ තනි වුනූ
සුදු ඔයා ලග සමිප වුනූ
මගෙ කියා පිලි ගන්නමයි හිතූ
මෙ හිතත් ආස දැන් ඔබටමලූ

දැක්කත් දවස සුභයි සුදු මූනූ
පින් වත් හිතක් ඇති පෙම්වත් කුමරූ
යන්තම් බලා ඉගියක් වත් එවනූ
කෑදරේ ආදරේ හින්දමයි සුදූ

written by Harshana K Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply