මතක අමතකයිලු | Mathaka Amathakailu by Thiwanka Dilshan [2019]

Sinhala song lyrics with music notes illustration

A poignant 2019 Sinhala ballad by Thiwanka Dilshan exploring heartbreak.

Song Lyrics

මතක අමතකයිලු
ඈ හිතට එකගයිලු

මාව දන්නෙ නෑලූ
දැකලා වාගෙ පුරුදුයිලු

දන්නැති කමට
ලංවී රත්තරන්

මම ඔබට
පෙම්කලා ඉස්තරම්

පව් කරලා වැඩක්
නෑ සිල් අරන්

මම යන්නම
යන්නම් සමු අරන්

ඔබ හින්දා වැටුනු
අපරාදෙ කදුලු

පසු තැවෙන
තැනට වැටුන මන්

මම හීන දැකපු
හැමදාම පෙනුනු

සුදු මූන
ඔබගෙ රත්තරන්…//

අමතයි නම් පෙම්
කෙරුව මන් ලෝකෙට

මොනවද කියන්නෙ
කිසිදු වරදක් නොකෙරු

ලෙස දැන් ඔබ
කොහොමද ජීවත් වෙන්නෙ

දන්නැති කමට
ලංවී රත්තරන්

මම ඔබට
පෙම්කලා ඉස්තරම්

පව් කරලා වැඩක්
නෑ සිල් අරන්

මම යන්නම
යන්නම් සමු අරන්

ඔබ හින්දා වැටුනු
අපරාදෙ කදුලු

පසු තැවෙන තැනට
වැටුන මන්

මම හීන දැකපු
හැමදාම පෙනුනු

සුදු මූන ඔබගෙ
රත්තරන්…//

ඔබට පිං දැන් හොද
වැඩියි මං කවදහරි

තේරුම් යයිනේ
මා එපානම් යන්න

පුලුවන් මොනවාද
බලාගෙන ඉන්නෙ

දන්නැති කමට
ලංවී රත්තරන්

මම ඔබට
පෙම්කලා ඉස්තරම්

පව් කරලා වැඩක්
නෑ සිල් අරන්

මම යන්නම
යන්නම් සමු අරන්

මතක අමතකයිලු
ඈ හිතට එකගයිලු

මාව දන්නෙ නෑලූ
දැකලා වාගෙ පුරුදුයිලු

දන්නැති කමට
ලංවී රත්තරන්

මම ඔබට
පෙම්කලා ඉස්තරම්

පව් කරලා වැඩක්
නෑ සිල් අරන්

මම යන්නම
යන්නම් සමු අරන්

ඔබ හින්දා වැටුනු
අපරාදෙ කදුලු

පසු තැවෙන
තැනට වැටුන මන්

මම හීන දැකපු
හැමදාම පෙනුනු

සුදු මූන
ඔබගෙ රත්තරන්…//

Song Information

Song Title: Mathaka Amathakailu (මතක අමතකයිලු)
Artist: Thiwanka Dilshan
Lyrics: Harshana K Perera
Music: Prageeth Perera
Genre: Melodic Pop / Sad Ballad
Language: Sinhala
Release Year: 2019


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Mathaka Amathakailu” is an emotional 2019 Sinhala ballad performed by Thiwanka Dilshan. Set against a melodic arrangement composed by Prageeth Perera, the track portrays the painful sting of rejection and betrayal when a former lover pretends not to recognize or remember past affection.

Song Meaning

The song dives into the deep sorrow of unrequited or discarded devotion, where a partner acts as a total stranger (“mathaka amathakailu, aa hitata ekagailu, mawa danne neelu”). Harshana K Perera’s lyrics capture the heartbreaking realization of wasted tears, deep regret, and the resolute decision to walk away from someone who has erased the shared past.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Mathaka Amathakailu”?
The core theme is heartbreak, emotional betrayal, the pain of being forgotten by a loved one, and walking away with dignity.

How does the song convey its emotional impact?
Through direct and relatable lyrics expressing the sorrow of unreciprocated love and Thiwanka Dilshan’s soulful vocal performance.

Who are the creative minds behind the track?
The song features vocals by Thiwanka Dilshan, with lyrics written by Harshana K Perera and music composed by Prageeth Perera.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply