අරාබි කුමාරි | Arabi Kumari by Sandun Perera [2024]

Sinhala song lyrics with music notes illustration

දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී
මුවඟේ සිනා වගෙයි දේවතා එළි
කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී
ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි

හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි

බඹර විලාසේ රගන මලක ස්වරූපේ
දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ
ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ
ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ

ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ
ඔයට හැඩ සාරිම ඇන්දේ
සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ
ඇස් දෙක දැක්කම සීලෙ බිදේ

ලග නවලා අඩිචි කලා
රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා
දෙතොල හපා උකුල බදා අනග කතාවේ

හබීබි හබීබි සලාම් අලෙයිකුම්…

දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී…

හබීබි හබීබි සලාම් අලෙයිකුම්…

written by Sandun Perera & Harshana K Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply