චක් ගුඩු | Chak Gudu by SUBEE [2020]

Sinhala song lyrics with music notes illustration

චක් ගුඩු
චක් ගුඩු
චක් ගුඩු

චක් ගුඩු
චක් ගුඩු
චක් ගුඩු

මට ගුඩු දුන්නට
තොට හෙන ගහපිය

චක් ගුඩු
චක් ගුඩු
චක් ගුඩු

චක් ගුඩු
චක් ගුඩු
මිරිස්සේ

ගෙනා මාළු
අද නොපිස්සේ
ඔරු එනකොට
අද හවස්වේ
දොර ඇරපන්
ටක ටකස්සේ

චක් ගුඩු
චක් ගුඩු
මිරිස්සේ

ගෙනා මාළු
අද නොපිස්සේ
ඔරු එනකොට
අද හවස්වේ
දොර ඇරපන්
ටක ටකස්සේ

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
චක් ගුඩු ගුඩු

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

ගුඩු ගුඩු
මිරිස්සේ

පෙම්මා වඩවන
රිසිරට යුත්තු
නිම්ම නැති ඇදුමුත්
ඇදගත්තූ
සුම්මා කලගෙඩි
දෑතට ගත්තූ
අම්මවරු නැටුමට
සිටගත්තූ

රැක්කා සිට
වදුරන් සිටගල්ලා
නිස්සාරේ දොඩවන්
නොගනිල්ලා
මක්කා කීවත්
වරද නොගල්ලා
අක්කාවරු කලගෙඩි
පිඹපල්ලා

පේනු පේනු කර
ඉද සතොසින්නේ
යාම ඊම සර පසට
ලොබින්නේ
ගෑනු ගෑනු එක්වී සැරසෙන්නේ
නෑනො නෑනො
කල පිඹිමු බොලන්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply