Sinhala song lyrics with music notes illustration

සුහදේ දැනුණේ
ආදරයයි ඔබ මාගේ
සිතුවෙ පැතුවෙ
ලඟ ඉන්නයි එක වාගේ
ජීවිතේම මාගේ වෙලා ඉන්නවා ද සොඳුරේ…
දෑස් බලා මාගේ කියා
කියනවාද මිහිරේ..

ගීයක් වාගේ ගැයුණා හදේ
රැය පුරා හීනෙන් ඇසෙනා
ඔබ මගේ කවියයි නිවෙනා
ආදරේ නිම නෑ මගේ…

මහදේ බැඳුණේ
එක බැල්මයි ඔය දෑසේ
ඔබේ නෙ හිතුනේ
අවසන් හුස්ම ද මාගේ
ජීවිතේම මාගේ වෙලා ඉන්නවා ද සොඳුරේ
දෑස් බලා මාගේ කියා කියනවාද මිහිරෙ

written by Gayani Asinsala Piyadigama

sinhala cover songs,gimhanaye pawela lyrics,man thama waru ganne lyrics,2023 sinhala nonstop,mangala nakathe lyrics song,man thama waru ganne sinhala lyrics,kushan achintha song,mangala nakathe cover lyrics song,jenny kingsly lyrics song,new dj songs,new song,trending song,mangala nakathe cover song,gimhanaye pawela cover,cover song,sha fm new,tik tok thrending song,jenny kingsly,man thama waru ganne cover,shanika wanigasekara,kushanachintha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply