August 2023

වරුවක් | Waruwak by GAYYA [2023]

කොලොම්පුරේට හද පායලාවලාගෙන ගී පිරිච්ච තාරකා දැල්වුනාඅනන්ත අප්‍රමාන වේදනාමේ කී සරාගී චේතනා යලිත් පිබි දුනා ඇහැට කනට පෙනෙනනාරිලතා වලලු මාල දමාහැඩට පාද තබා රගදෙනා උකුල නිතබ පද්ද පද්ද නලෝලාරතිය කුපිත…

අසමසම | Asamasama by Neo Dizzy x Inzer [2023]

ආවා ගොඩක් දුර දැක්කඩෝ හීනමේ මන්දාකිනියට එහා එලි මට නිතර පේනමං ආසම බොලට බැරි දෙ කරන්නයි බෝලට පේන්නමේ සෙල්ලම මාරම ආතල් නරියන්ගෙන් හැලෙද්දි මාන්නකැවුනෙ දෙයියන්ගෙ හාල්දබොලට බැරි දේ මං හිතලා…

හිත හදපු බිඳපු | Hitha Hadapu Bindapu by Denuwan Kaushaka

ඔබත් හිටියා මගේ තනියටඑකට එක හිත තියාගෙනඅපිට උණුදේ හොයනවා තවහිත රිදෝගෙන හොඳටම.. හිත හදපු බිඳපු වාර ගැන ගැනඔබ සිහි කරනවා තාම තනියම හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්දඔබ දිහා…

ලියුම | Liyuma by Kaizer Kaiz ft. Lil Neo [2015]

අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේමතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේඉස්සර වගෙනන් නුඹ තමයි මුලින්ම සුබ පැතුවේඅනාථ මඩමේ කෑම අම්මේ මට…

හිරිවැටෙනා | Hiriwatena by Dinesh Gamage ft. Samitha M

හීන දග යැයි කියාවෙන්ව නුඹහීනයක විදවනා පාව දුර යමු කියාකිව්ව නුඹඇයිද මග තනිවෙලා ජීවිතය බර නිසාකදුල මංපවුරකින් වටකලා ආදරය මග කියාදුන්නු මංඇයිද දැන් තනිවෙලා සුහ දේ සමුගන්නම් මාහැකිනම් දුර යන්නම්…

සුහදේ | Suhade by Pranirsha ft. Honey Niagara [2023]

සුහදේ දැනුණේආදරයයි ඔබ මාගේසිතුවෙ පැතුවෙලඟ ඉන්නයි එක වාගේජීවිතේම මාගේ වෙලා ඉන්නවා ද සොඳුරේ…දෑස් බලා මාගේ කියාකියනවාද මිහිරේ.. ගීයක් වාගේ ගැයුණා හදේරැය පුරා හීනෙන් ඇසෙනාඔබ මගේ කවියයි නිවෙනාආදරේ නිම නෑ මගේ……

හිප් හොප් වාටූව 02 | Hip Hop Wattuwa 02 by Big Doggy ft. Maliya

Aggressive underground drill track metaphorically comparing the rap scene to a chaotic hospital ward. Song Lyrics මොකද වෙන්නේ කොළඹවෙල්කම් ටූ පදනමේ වාට්ටුවට සෙල්ලමේ මිසී එනවා 6ටබෙහෙත් දෙනවා ඇවිත් තිතට මුලින්ම…

මගේ රට | Mage Rata by Master D [2021]

නුඹේ නෙතු තලා දමන සිතුවිලිපිණි දොව සුරාමයට මුව රැඳීදුර ඉම තනා ගෙනම කවි කිවිනුඹේ ගෙල පුරාම කෙල්ලෝ උන් දැන් නිදි පිරි වද කඩාගෙනම බිඟු මැසිමගේ රැප දුමාරයට වැදි තඩිදුර ඇත…

මයීක්‍රෆොන් | Microphone by Big Doggy ft. Zany Inzane

LK රැප් සෙල්ලම සමානයී මගෙ රැප්වර්ශ,දශක දෙකට දැක්කා මීනිස්සු එක එක වර්ග,බීන්දා සියක් තර්ක, දෙන්න හීනෙට අර්ත,ගෙම මස්ත,අකපැයී රැපට අනුවර්ත කොලබ අහස යට ගීනී ගහන කාස්ටක,අපී ඔක්කොම නලුවො, තව එකෙක්ගේ…

කාසී පනම් | Kasi Panam by Big Doggy ft. Pop Punk [2023]

මදු මතට ලොල් වෙච්ච බබරු මචංකලතලා බොතලේ, සැප වක්කරංසුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං,හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම් බඩු වැදීලා ඔලු වෙලා පත්තීයංපොඩීකාලේ ඉදං කොල්ලන්ට වැඩී ග්‍රන්තීයක්අතට හුරුයී මන්නෙත්, මල්…