අසමසම | Asamasama by Neo Dizzy x Inzer [2023]

Sinhala song lyrics with music notes illustration

ආවා ගොඩක් දුර දැක්කඩෝ හීන
මේ මන්දාකිනියට එහා එලි මට නිතර පේන
මං ආසම බොලට බැරි දෙ කරන්නයි බෝලට පේන්න
මේ සෙල්ලම මාරම ආතල් නරියන්ගෙන් හැලෙද්දි මාන්න
කැවුනෙ දෙයියන්ගෙ හාල්ද
බොලට බැරි දේ මං හිතලා කෙරුවා ක්ශනික
මේ ඊතල වචන වදිඩො පපුවෙ ගලවන් යන්න ගති සුනක
NEON MONEY GANG එක දවසක රැදෙයි සෙල්ලමේම උඩක
NIMA විසි කරා ගලවල මේකෙ පිලිකා ටික එක කොනට
විසි කලා මං කොනට
කතා කලෙ හදවතට
කවුද කහින්නෙ මේකෙ ණයට
නටවනව සෙල්ලම අල්ල වටේ අරගෙන මේකෙ රස පදම
ගින්නකම නෑ මෙ සෙල්ලම ගින්නක්ම නෑ
ආසම නෑ විනාසෙට ආසම නෑ
සිංහල රැප කරට අරම් උස්සල තිබ්බා මං උසම තැනක ඈ
උඩ රට කොල්ලො දෙන්නෙක් බැහැල ගේමම රස කරා ආයෙ ඈ

මිනිස්සුනම් මාරයි වේලුන තුවාලම පාරයි
ඇන ඇන කියන්න ඕනෙද කියන්නෙ මං එක පාරයි
හැමදේ විකාරයි අඩි 6 කාට උනත් බාරයි
එක දෙයක් ඔලුවෙ තියාගන්න ඕනෙ මේ මවන්නෙ
අපෙ කතාවයි
මං කියන්නෙ එකම පාරයි
මං කියන්නෙ එකම පාරයි මේ මවන්නෙ අපෙ කතාවයි

දවසක GANG එක සෙල්ලමේ උඩිම්
මේ කොල්ලොන්ට දුකනම් NOTHING
අපිට කැරකෙන්නෙ මරාල පිටිම්
ඉතින් ඉන්න ආසම සැපෙන්
මේ දුක නසන්න සිංදු අපිනම් අතට ගත්තෙ නෑ නඩු
දිව දෙකේ සත්තුනම් හතරවටෙන්ම පිලිගන්නෑ කෙලවෙන තුරු
ඒ ආසම කලාව සිංහල ආර කලාවෙ නමක් තියන් යන්නයි ආස
යන දවසට කොල්ලො කියයි නම රැප තමයි අම්මහ් ආස
මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි අපි බලන්න බැරි උන් කොනිත්තයි
හිනා වෙලා පස්සට විරිත්තයි හිතා ගන්න බෑ මිනිස් හිත් ගුප්තයි

මිනිස්සුනුනම් ගුප්තයි
ලග ඉදම්ම අපිට රිද්දයි
කන පතේ පාරයි
මම දැකපු දේවල් විකාරයි

නොතෙරුන කාලෙ කරා මෝඩ වැඩ
තේරිලා ඉන්නෙ දැන් බරට වැරැද්ද
මීටරෙන් ඉන්නෙ මං කාගැනත් බලාන
කෙලවන්න ආවොත් කෙලවන්නෙ ඩෝ වඩාන
HILL CITY තමා අපෙ නිවහන
මෙහෙ කොල්ලො නෑ එකට මරාන
අදාල වෙන්නෑ මේ ජාති වාදා බේද
කොහෙ බැස්සත් කොල්ලො කීවෙ සැපෙ නේද
ආසයි කඩන්න මං සම්මතේ
කෙල උනත් අම්මා කියයි මගේ පුතෙ
කරපන් හැමදේම තියන් අතේ දුරින්
ගොඩ ගනිම් ඩො ජීවිතේ වැටුන තැනින්
සැප වින්දා මං ජීවිතෙ වැරදි හදාන
උබයි මමයි සමාන වෙන්නෑ මලාට
හාරපන් තනියෙන් ඉල්ලමක් හම්බෙන්නෑ කාට උනත්
සතුටු වෙන්න වෙන්න පහු වෙද්දි සුමාන

written by Neo Dizzy x Inzer

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply