හිත හදපු බිඳපු | Hitha Hadapu Bindapu by Denuwan Kaushaka

Sinhala song lyrics with music notes illustration

ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්ද
ඔබ දිහා බලන් අතීතයම පොඩි කෙරුව
දැන් ඉතින් අපිට ආයෙත් බෑ හමුවෙන්න
මගෙ ජීවිතයම යම් දවසක මට දෙන්න

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

ඔබ මාත් එක්ක දුර දිග ගමනක් යන්න
ආදරේ තිබුනා අපි දෙන්නට ඇතිවෙන්න
ටික දවසයි ගතවුනෙ සේරම නැතිවෙන්න
ඒ අතීතයම විසි කෙරුවේ ඇයි මැණික

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

written by Sathyajith Lakmal

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply