Aggressive underground drill track metaphorically comparing the rap scene to a chaotic hospital ward.
Song Lyrics
මොකද වෙන්නේ කොළඹ
වෙල්කම් ටූ පදනමේ වාට්ටුවට
සෙල්ලමේ මිසී එනවා 6ට
බෙහෙත් දෙනවා ඇවිත් තිතට
මුලින්ම බෙහෙත් දෙන්නේ හිතට
පස්සේ ඉතුටු දෙකයි එකට
අන්දකාරයි රෑ එලිවෙනකල්
ලේසර් එලි වටේම
වාට්ටු අංක 01-14
මලියයි යාලුවෝ ටිකයි
මෙතන තමයි කරලා ඉන්නේ නතර
ගෝඩ් ටියර් ලෙඩ්ඩු ඇතුලේ
ගෝතයෝ එලියේ
දීපං වතුර
කූලිං ගැහිලා ෆෝකස් කරන්
ඉන්නේ හිලෙන් දාන යතුර
බලං ඉන්න මුට්ටියේ කිරි
යන්නේම නෑ උතුර
ඌ කුට්ටි කුට්ටි ගත්තම බොලාට
ඉතුරු වෙන්නේ පතුරම්
හතුරා කියලා බැලුවේ බල්ලා
දෙන්න උබේ අතට කතුර
බැලූ බැලූ අත බලං ඉන්න එපා
යකෝ මතුර මතුර
උඹලාට හරියනකොට
නිදිමත මට එනවා අතරින් පතර
ඔය ඔක්කොම බයියෝ එකමුතු කලා
පදනමේ කුනු හබර
උඹලා වැඩ කරලා ඉවර උනාම කරපං
පේපර්ස් හතර
පුංචි කාලේ ඉවර වෙලත් තාම
මොකද හුත් ගෙදර
දොස්තර බෙහෙත් දෙනවා ඉවෙන්
නර්ස්ලා ගන්නා මනු ලොවෙත්
මගේ වාට්ටුවේ ස්පොන්ජ් බාත් දෙන්නේ
කොළඹ කෙල්ලො දිවෙන්
බේබි කේරන් නර්ස් කෙනෙක්
ලෙඩෙක් ලෙඩ්ඩු ගානක් සුවෙන්
එළිවෙනකොට නර්ස් ලා මාරු වෙලා
කොල්ලො ඉන්නෙ දුකෙන්
කුලප්පු වාට්ටු වල කබර ගස්
ඩිස් කරනවා අම්බානෙක
බාර් එකට බාර් එකක් සෙකන්ඩ් වෙන්නැති
බාර් පාලක
බාර් අල්ලං එන්න බර්ස් ලිව්වේ
බාර් එකේ මහපොල
මලියා වගේ රැපක් ගහපං
පුලුවන්නම් චාමර
උඹලා බඩ සෝලි හාමතේ
මලියා රස්තියාදු පදනමේ
අපි බැස්ස ගමන්
කොළඹ කොල්ලෝ පෙන්නන්නෙම
ආදරේ
ගොස්තියා ඉන්නෙ මචං තිසාවේ
රිප්‍රස්න්ටින් 12 බෝඩරේ
කරනවා බොලා ඔක්කොම
සදා සොත්ති
පස්සේ බවන්තුතේ
වෙල්කම් ටූ ද වාට්ටුව
මේක හොදම කාට්ටුව
පුංචි මලිත් ගේ ග්‍රහයා
පදනම තමයි ආන්ඩුව
අකුරෙන් අකුර කියලා දෙන්නම්
කොළඹ කරනා රාන්ඩුව
ඩොගියා කිව්ව 100ක් අහන්නෙපා
මැදින් කපපං බම්බුව
ජනේලයෙන් එළිය බැලුවා
ලෙඩ්ඩු ඇවිත් පෝලිමේ
නමක් ඇතත් නැතත්
ලියපං ගත්තූ වස විස මේ පෝරමේ
හාල්ෆ් පේඩ් පෝරමේ
කොල්ලො හස්ලින්ග් බෝඩරේ
ඉතින් ඇතුලේ කියලා නෑ කරුමේ
දෙපැත්තරම දෝරනේ
ගම පුරාම සර්ච්
රෝගියෝ තනි භීශනේ
නීට් දාලා ශොට් දෙකයි
වාට්ටුවම සීරුවෙන්
MBBS පෙරියමුල්ල IRC මහවීදියේ
ඩොකා බැහැලා ඉන්නේ
රොකට් එකෙන් නර්ස්
ඉන්නේ භීතියෙන්
කොල්ලො සික් එකේ දපනේ දාලා
ඇදන් බදන් කෙල්ලෝ කික් එකේ
ලයින් ඇදලා අමත පදං
විසිට් එකට ආපු කද
පලං ඇදලා නාග සලං
පදං වෙච්ච වදන් පුතේ යන්නේ
කන් අඩි දෙකම පලං
එස්කොබාර් එලියේ ඒත් බාර් ඇතුලේ
මලියා බර්ස් ගාන කියපං ලයින්
තදබද මේ පපුවේ
මල නොතලා රේනු ගත්තා
ගැට නෑ මචං මේ පතුලේ
ලෙඩා සැපේ ඉන්නේ මිසී ඇවිත්
සුරේ දාලා වතුරේ
පෝලිමේ මෙඩිකල් බෙස්ට් රැප් එනකල්
වට්ටෝරුව දෙන්නම් ව්ස කෙමිකල්
ලෙඩා අයි සී යූ සිටුවේශන් ක්‍රිටිකල්
ඩොකා ෆුල් ෆිසිකල් බාර්ස් ලිරිකල්
සිංහල සිලබස් හැඩ වැඩ සිලබල්
වාට්ටුවේ සාත්තුව උතුරයි මිරකල්
රැප් ට්විස්ට් කවදත් අන්ටචබල්
අන් මැචබල්
ඉන්නම් මං කරුවලේ
ගහං ඔලුව කලු ගලේ
එකට ඉදලා අපිව කපපු
එවුන් නෑ මේ වාට්ටුවේ
හයිය බලපං සැටලිමේ
කැටයම් නෑ පදනමේ
මාත් ඉන්නේ පීක් එකට
රීච් වෙලා ජඩකමේ
බර දන්නවා ටක්කෙට මචං
අතනොගෑවට යකඩේ
පස් උනත් මහ පොලවේ ලිව්වා
උසම තැනක මතකේ
පිච් එක ඉම්බා කොල්ලා ගහලා
සන්නා වහේ ශතකේ
කියපං ඩොගියා දක්ශයා
දවසක ඇවිලෙද්දී චිතකේ
වෙල්කම්ටුද වාට්ටුව
මේක උඩම තාට්ටුව
හතර වටෙන් ලෙඩ්ඩු බැහැලා
ඩොකා දුන්නා සාත්තුව
Song Information
Song Title: Hip Hop Wattuwa 02 (හිප් හොප් වාට්ටුව 02)
Artist: Big Doggy ft. Maliya
Lyrics: Big Doggy x Maliya
Genre: Sinhala Drill / Underground Rap
Language: Sinhala
Release Year: 2023
Song Summary
“Hip Hop Wattuwa 02” is a relentless 2023 underground drill track that uses a “hospital ward” (waattuwa) metaphor to represent the addictive and curative power of raw Sinhala rap. The mood is gritty, high-energy, and authoritative, portraying Big Doggy and Maliya as the “doctors” providing lyrical “medicine” to a “critical” scene. It depicts a world where street life, substance use, and intense loyalty collide, establishing the “Padanama” (foundation) as the ultimate authority in the urban music landscape.
Song Meaning
The song functions as an underground manifesto, where the hospital setting serves as a critique of modern society and the rap industry. The “patients” are the listeners and the “ward” is the street-level environment where Big Doggy and Maliya operate. Themes of resilience and street status are central; the artists analyze the hypocrisy of those who only pretend to be “real” while they themselves deal with the “critical situations” of Colombo life. By referencing medical terms like “ICU,” “MBBS,” and “visit,” the lyrics capture the essence of a localized, survivalist identity. The track emphasizes that their flow is “untouchable” and “unmatchable,” suggesting that while others are just “patients” in the game, the Padanama collective owns the ward and writes the prescriptions for the next generation.
Frequently Asked Questions (FAQ)
What does the “ward” (Waattuwa) symbolize in this song?
It symbolizes the underground rap scene and the gritty street environment where the artists provide their “lyrical medicine” to loyal listeners.
How do the artists describe their position in the rap game?
They position themselves as the “doctors” (doctors/experts) and “government” (anduwa) of the scene, implying they hold the highest authority and skill level.
What is the significance of the “Padanama” in the lyrics?
“Padanama” refers to the Rasthiyadu Padanama collective, the foundation of their movement which represents authentic, unpolished street culture.
Who is the primary collaborator on this track with Big Doggy?
The song features Maliya (Punchi Malith), a prominent figure in the Sinhala drill scene known for his aggressive and rhythmic delivery.