කාසී පනම් | Kasi Panam by Big Doggy ft. Pop Punk [2023]

Sinhala song lyrics with music notes illustration

මදු මතට ලොල් වෙච්ච බබරු මචං
කලතලා බොතලේ, සැප වක්කරං
සුදු අක්කා පොරබැද්දේ තොල් පෙතී හපං,
හැමදාම නත්තල් තිබ්බොත් කාසී පනම්

බඩු වැදීලා ඔලු වෙලා පත්තීයං
පොඩීකාලේ ඉදං කොල්ලන්ට වැඩී ග්‍රන්තීයක්
අතට හුරුයී මන්නෙත්, මල් වටිටීයත්
සැප වීන්ද ප්‍රාන මෙවා හංදීයක් හංදීයක්

ජාතකේ සුනක, ඉපදුනේ ගමක කොනක
අංගම්මන සුමන බෙහෙත් දුන්නා උණට
අත දාලා මුතු ගත්තා ඕන කුනක
අපායක් දෙව් ලොවත් තිබ්බේ හූවක දුරක

නීදීයන්නේ පැදුරේ වැටෙන්නේ නෑ බීමට
පොර කුකුලට ඔට්ටුයී හැම පොර පීටීය
බොක්කට මල් ,ටොක්කට සද ගුටීය
රැප උඩට කලතලා සුලී සුලීය

සයීකලේ පැඩල් පාගලා කකුල ගෙවීලා
මගේ වදන් ඔප වැටීලා කරීජ්ජ රැල්ල වැදීලා
මීගමු කලපුවේ ඉස්සො පීස්සු වැටීලා
සුද්දා දාලා සුද්දී ආවේ කලු කොල්ලො දැකලා

Boom sha laka laka boom සරම වෙලේ කොල්ලො වැනේ

Boom sha laka laka boom ආවේ කරේ, මතක නැතේ

ගත්තු වරමෙන් පෙනවා දැන් පස් යටත්
සාමයී නයණයී දැන් රැප් සල් ගස් යටත්
කැස්සට පැනීය කොල්ලන්ට වැස්සටත්
ජාඩී ලෙල්ලමෙ කට ගැස්මටත්

ප්‍mage වදන් දොරේ වගේ කරාමේ ලයීමේ
වයීන් කලේ rhyme, ගලා හෙන රාජ තේලේ
ඉන්න ටීක කාලෙ හිතේ මොකද වයීරේ
නෑ බොරු ශේලේ, අම්මා දුන්නා දයීරේ

ලගීන් ඉදලා ඇරීයට ඌට බුදු සරනයී
ඇගේ ඉදලා කන කාපු ඌට දෙවී පීහීටයී
ලිදෙන් බීලා කෙල ගැහුවට උන් කුහකයී
සත්තයී,සෙල්ලමේ ජාතී 3 සුලබයී

Boom sha laka laka boom සරම වෙලේ කොල්ලො වැනේ

Boom sha laka laka boom ආවේ කරේ, මතක නැතේ

written by Big Doggy

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply