මතක මන්දිර | Mathaka Mandira by Samitha ft. Malith Perera

Sinhala song lyrics with music notes illustration

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ මගේ හිත තමයි
ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි
හීනෙන් හැඩුව තාලෙ දන්නේ මගේ හිත තමයි

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

මගේ මතක මාලිගාවේ රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා
මගේ මතක මාලිගාවේ රැජින චංචලා
සිඹින්නට හිතයි පෙර සේ සුවඳ රස බලාලා

මතක මන්දිර තනා කීව ඒ රස කතා
පංතියේ පෙම නිසා තාම මං තනි වෙලා
දෙතොල් සිප කියු කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා

Leave a Reply