ආලකමන්දා | Aalakamanda by Surendra Perera
ආලකමන්දා මාලක පන්නාමෝහන දෑසින්පාලා නුරා පා නුරාපාලා නුරා පා නුරාමා කැඳවනවද සුරතලියේ දහසක් නොනිදා සිටියත් මුර ලාසැඟවී එනවදකාටත් හොරා හොරාකාටත් හොරා හොරාමා හා යන්නට හඳ පානේ ඇසුවෙම් වරුණා දැකුමට ආවාබෝ…
The biggest collection of Sinhala song lyrics.
ආලකමන්දා මාලක පන්නාමෝහන දෑසින්පාලා නුරා පා නුරාපාලා නුරා පා නුරාමා කැඳවනවද සුරතලියේ දහසක් නොනිදා සිටියත් මුර ලාසැඟවී එනවදකාටත් හොරා හොරාකාටත් හොරා හොරාමා හා යන්නට හඳ පානේ ඇසුවෙම් වරුණා දැකුමට ආවාබෝ…
අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණාසිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දීඔහුගේ ලෝකෙට වී රැවටුවාඔහුගේ ලෝකෙට වී රැවටුවා අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම්නුඹව පතන අය ඇති ඕන තරම්එත්…
අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳීදුක දීලා පිටුපා ගිහින්නේදුක දීලා පිටුපා ගිහින්නේ…
අපේ වෙලා දුර ගමනක් යන්නටකතා කරනවා ඇහුණාමගේ වෙලා ළඟ ඉන්න අහද්දීආඩම්බර හිත රිදුණාමං ඇඳි රුවෙ නැති මගේ හිත අරගෙනඔයා ඇවිත් ළඟ රැඳුණාදරාගන්න බැරි ආදරේ හින්දමආයෙත් එන්නම හිතුණා කියාගන්න බැරි ආදරයක්…
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේපාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වීආයෙත් ඔබ ඕනෑ නෑආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ අහසේ තාරුකා තරම් ආදරේයි කියාමැව්වනේ…
ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවාහීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලානින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරාදැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ…
වැහි පබළු සැලී ඉඟි කරනා හැටිදෙව්දුව ඇසිපිය ගසතීමග දෙපස රැඳී ඔබ දෙසට හැරීමම නෙතු නොපියා හිඳිමී වැහි පබළු සැලී ඉඟි කරනා හැටිදෙව්දුව ඇසිපිය ගසතීමග දෙපස රැඳී ඔබ දෙසට හැරීමම නෙතු…
නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේතරු පොකුරු අමුණන්න රෑ තිස්සේඇහිඳින්න පළඳින්න මල් දුනුකේමා එක්ක එනවාද මයෙ මැණිකේ නිල් දෙනෙත කිසි දිනයක රතු නොකරමිරළු පොළොව මත මල් පියලි අතුරමිකළ වැරදි කිසි දිනයක යළි…
තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස් දෙක ඔබේහිතට හිතක් ළං වීලා කල්පයක් වගේදැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේතාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේතාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ මේ පිරිමි…