මල් යාය | Mal Yaya by Master D [2020]
🎵 ගීතය – Intro ඇළ පාර සැරයි මට පාවඩ එලනමල් යාය බරයිසඳ ගාව මනයි මගේ සාවිය ළඟමට තාම සුවයි 🎤 Verse 01 – ජීවිතය සහ රැප් ඉඳ තාම රැපයි හෙට…
The biggest collection of Sinhala song lyrics.
🎵 ගීතය – Intro ඇළ පාර සැරයි මට පාවඩ එලනමල් යාය බරයිසඳ ගාව මනයි මගේ සාවිය ළඟමට තාම සුවයි 🎤 Verse 01 – ජීවිතය සහ රැප් ඉඳ තාම රැපයි හෙට…
ගින්නෙන් මං ඇවිල්ලා ගිය දෙන්කදුලක් නෑ මාවෙන්නෙපා සගල ගලවපන් නටපන් දාන්ඉන්නකන් මේ ලෝකෙ මම ඒ රසටයි ආසාඉන්නකන් මේ ලෝකෙ මා…// දරට ගනී සුන්ද හිමාලයේ වෙසෙන වැදි අගනුන්ඉනට වට බැන්දට යාලුවෝ…
නුරා දෙනුවන්පෙමාතුර වීදෙතොල් පෙතිකිති කැවෙන තාලෙටනිදි දැහැන් නලවාප්‍රේමයක් අයදීනිදි දැහැන් නලවාප්‍රේමයක් අයදී ලොවක කැප ඇතීඅපට කැප නැතීහදවතේ ඇදීදෙනෙත් තද ඇදීප්‍රේමයක් අයදීප්‍රේමයක් අයදී රිදී සලුපිලීමනෝ ගැබතුල රැදී සිරියහනේසදා සිතුවිලීතෙමී ගුලිවෙවීමගේ තනි…
මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැඟුම් යාවී.. ඇවිලේවී..නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේවී.. මා හිත ළඟම දැවටෙනා..හුරු පෙමක පැටලෙනා..රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා මා හිත…
නාඩන්න මගේ සිහිනේකවුරුද අවදි කලේමා වින්ද රස ගගුලේමතකය ඉකි බින්දේ මා ඉන්න ආසයි පෙරවාගේ ආයේහිනැහෙන්න උමතු වෙලා මගේම කියලාලොවේ මා දිනුවානිරන්තරේ සැමදා හදේම ලියලාඔබේම වෙනවාඅනාගතේ මතුදා මිරිගුවා හබාදිවයන මුවාරැවටෙන තුරු…
A haunting and melancholic ballad by Dumal Warnakulasuriya exploring the bitter ache of separation, fading dreams, and eternal longing. Song Lyrics විරහවේ ගිනිමතින් දැවුනාවේපියාපත් ඔබේ සෙනේහේ චිතකයේ අලුමතින් හැමුවා වේකුනාටු…
සිතින් මාහදුනන්නේලොවම දුටු දා සිට මාසොයායන්නේදෙනුවන් ඔබේඅහසක් වගේමතකේ තිබේඋණුහුම හදේ මාගේජීවිතයේසාගරේමං ආදරෙයි නෙතින් සෙව්වාතුරුලේ වෙලුනා ඔබ හාදෑත අල්ලාපාද තැබුවා ඔබ හාසිහිනයක් සේදිවිය වැඩුනා ඔබ හාමිහිර ඉතිරූදෙහද බැදුනා ඔබ හා මාගේජීවිතයේසාගරේමං…
මා සඟවා උන් කඳුළු අරන්නුඹ දුර ඈතකට ගිහින්මහ වරුසාවක් මැව්වාලෝකය ඒ ගැන දෙඩුවාප්‍රේමයෙ හැඩ රුව බැලුවා කඩා වැටුණු කඳු වැටි ලඟගිලී ගියේ සෙනෙහසමදසැලී බිඳුනු වැව් බැමි යටසිඳී ගියේ ආදරයදකියා ගන්න…