මං ආදරෙයි | Man Adarei by Miran Archana [2020]

සිතින් මා
හදුනන්නේ
ලොවම දුටු දා සිට මා
සොයායන්නේ
දෙනුවන් ඔබේ
අහසක් වගේ
මතකේ තිබේ
උණුහුම හදේ

මාගේ
ජීවිතයේ
සාගරේ
මං ආදරෙයි

නෙතින් සෙව්වා
තුරුලේ වෙලුනා ඔබ හා
දෑත අල්ලා
පාද තැබුවා ඔබ හා
සිහිනයක් සේ
දිවිය වැඩුනා ඔබ හා
මිහිර ඉතිරූ
දෙහද බැදුනා ඔබ හා

මාගේ
ජීවිතයේ
සාගරේ
මං ආදරෙයි

Leave a Reply