September 2020

චන්න කින්නරාවි | Channa Kinnaravi by Bachi Susan [2012]

ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරුජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්මා එක්ක එනවාද චන්න කින්නරාවිමා එක්ක එනවාද චන්න කින්නරාවිමා එක්ක එනවාද චන්න කින්නරාවි රළු පොළොව මතින් දිලෙනාවිඩාබර දිගු ගමනේමුදු සිනිදු…

ප්‍රකම්පිත | Prakampitha by Supun Perera

ප්‍රකම්පිත චිත්තා ශක්තිනීඅකම්පිත මාතා භක්තිනීමන සාර චිත්තාකර්ශනීධරක ප්‍රේමිණී අග්නි වර්ශා දිවිය අවුරාපුරා සඳ විලසින් පැහැදුල් මන නොසැලේසලිත නොවෙමින් මනසින් පවාසරතැස දරයි මන ගැඹුරේ සුසුම් උහුලා රිදුම් ඉවසාදරා ළය පතුලින් දිවි…

පාරාදීසේ | Paradeese by Chandralekha Perera

පාරාදීසේ මා හා එක් වීලාදිවි ගමනේ ඔහු ආවාශෝකාලාපේ ගීතේ මා ගැයුවාපෙරදා හැඬුවා ඔබ නලවමි මමඔබ සනසමි මමසවන පුරා කීවාදෙරණ පුරා මා ඉකිබිඳිනා හඬරැව් පිළිරැව් දුන්නාසිත බැඳිලා රැඳිලා පාරාදීසේ මා හා…

සංසාරේ | Sansare by Kinkini Amunugama [2019]

හදවතට ලංවෙන්නනුඹේ සෙනෙහේ මට දෙන්නමගේ ලෝකේ නුඹමයි සදා මගේ මතක අරගන්නනුඹේ හුස්ම මට දෙන්නමගේ සිහිනේ නුඹමයි සදා නුඹේ තුරුලේමා රැදෙනාහැම මොහොතක් ම සොදුරුයි මෙදාසිත රැදෙනානෙත ගැටෙනාහැම මොහොතක්ම නුඹගෙම වෙලා සංසාරේපෙම්…

ශාර්වරී | Sharwaree by Milinda Mila Madhusagara

මේ හමනා මුදු සුළඟ මා සුපෙම්වත් කරනාවෙලී පෙමිනා තනිකම් මකන්න එන්නත් හිතුනා ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙනාආදරේ කතාවක් දැනෙනාඈත නීල නිම්නේ මා ඔබ සොයා එනාතාම සිහි වෙනා දෑස කටම මා…

නුඹ ළඟම | Nuba Langama Nawathe by Dulmin Wickramasinghe

නෙතු වැසුණු අඳුරේසිත තවම ගමනේනේක මංපෙත් පහු කරන් සිතනුඹ ළඟම නැවතේනුඹ ළඟම නැවතේ මග දෙපස පිබිදෙනමතකයේ මල් සුවඳ විඳිමින්හිත නොනැවතී ගමනේනුඹ දුර නිසා තරුසේසිත නුඹ ළඟම නැවතේනුඹ ළඟම නැවතේ බිඳ…

කැළඹී හමනා | Kalambee Hamana by Nimanthi Chamodini

කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලාරහසේ පතනා සුවඳක් වී බැඳෙනාදිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලාමසිතේ රූ තවරා විඳිමී මා සිතිනා… තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝසිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝදැනෙනා සිත විඳිනා මේ…

නින්දේ ගැඹුරේ | Ninde Gambure by Mahesha Sandamali

නින්දේ ගැබුරේ ආශා මවාදෑසේ නොදුරේ මා හා සරාසිහිනේ රහසේ පාවී මැවීලාකඳුලේ සුසුමේ සේයා මාවානොනිදාලා ලං වීලාදැනිලා මා හඬනානිදිනේන හෝරාවන්මා සුසුම් හෙලා රිදිලාකදුලැල් කොපුල් දිගේරූරමින් වැටිලාසඳ රුව මවලා නිදි වරලා සිහින…

කළුවර | Kaluwara by Sajitha Anthony [2020]

වෙස් තට්ටට උඩින් වරෙන්අයිලෙ යටින් රිංගා වරෙන්මේ කප අරගන්ඩ වරෙන්නාග දරණ ඔඩ්ඩි යස්සනී මට වින අරගන්ඩ වරෙන්මල් වියනෙන් බැහැලා වරෙන්යහන් තලා රූ පරලේපහන් නිවමු කීල පන්දමේ කළුවර කළු දෙයියෝමල්වර මල්…

රැජිනියේ | Rajiniye by Ashanthi de Alwis [2020]

හැඬුවේ නෑ ලයේ පතුල රිදුනත් පෑරිලාබියවී නෑ කොහේ කොතන ඇහුනත් චෝදනාමගෙ වාරුවෙන් හරි සීරුවෙන් ආ මාවතේරතු රෝසමල් පාවඩ නැතේ මට පෑගුනේමිතුරේ රැජිනියේ ඔබ නැත තනිවීනිදහසේ ඉගිලියන් බිය නොවීහිංසාවෙන් නෑ මල්…