සංසාරේ | Sansare by Kinkini Amunugama [2019]

Sinhala song lyrics with music notes illustration

හදවතට ලංවෙන්න
නුඹේ සෙනෙහේ මට දෙන්න
මගේ ලෝකේ නුඹමයි සදා

මගේ මතක අරගන්න
නුඹේ හුස්ම මට දෙන්න
මගේ සිහිනේ නුඹමයි සදා

නුඹේ තුරුලේ
මා රැදෙනා
හැම මොහොතක් ම සොදුරුයි මෙදා
සිත රැදෙනා
නෙත ගැටෙනා
හැම මොහොතක්ම නුඹගෙම වෙලා

සංසාරේ
පෙම් සුවදේ
මගේ හදේ
කා වැදුනූ

ඉන්නම් මා
පතිනියක් ලෙසින්
මතු දිනේ
ඔබේ ලොවේ

නුඹේ වදනක් පාසා
නුබේ සුසුමක් හොවා
මගේ දිවි ගමනේ
රැකවල් මවා

සිත රැදෙනා
නෙත ගැටෙනා
හැම මොහොතක්ම නුඹගෙම වෙලා

සංසාරේ
පෙම් සුවදේ
මගේ හදේ
කා වැදුනූ

ඉන්නම් මා
පතිනියක් ලෙසින්
මතු දිනේ
ඔබේ ලොවේ

මේ විශ්වේ සැරිසරනා
හැම භවයේ පැතුමයි ඔයා
මගේ පැතුමන් මද පවනේ
අද එයිදෝ නුඹේ ලොව සොයා

සංසාරේ
පෙම් සුවදේ
මගේ හදේ
කා වැදුනූ

ඉන්නම් මා
පතිනියක් ලෙසින්
මතු දිනේ
ඔබේ ලොවේ

සංසාරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply