නුඹ ළඟම | Nuba Langama Nawathe by Dulmin Wickramasinghe

Sinhala song lyrics with music notes illustration

නෙතු වැසුණු අඳුරේ
සිත තවම ගමනේ
නේක මංපෙත් පහු කරන් සිත
නුඹ ළඟම නැවතේ
නුඹ ළඟම නැවතේ

මග දෙපස පිබිදෙන
මතකයේ මල් සුවඳ විඳිමින්
හිත නොනැවතී ගමනේ
නුඹ දුර නිසා තරුසේ
සිත නුඹ ළඟම නැවතේ
නුඹ ළඟම නැවතේ

බිඳ නැගෙන බාදක
එදා දවසේ මා පෙලූ
හිත නොම සැලී ගමනේ
නුඹ මගේ වෙන සිහිනේ
සිත නුඹ ළඟම නැවතේ
නුඹ ළඟම නැවතේ
සිත නුඹ ළඟම නැවතේ
නුඹ ළඟම නැවතේ

lyrics,cupid lyrics,martin garrix lyrics,cupid twin version lyrics,lyrics cupid,barbie world lyric,barbie world lyrics,in the name of love lyrics,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics martin garrix,cupid song,music,hopeless romantic,i’m feeling lonely,bebe rexha in the name of love lyrics,martin garrix,lyrics in the name of love,martin garrix in the name of love lyrics,second chance to cupid

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply