Sinhala song lyrics with music notes illustration

A touching and melodic 2013 ballad by Shehan Kaushalya about rekindled love, lingering sorrow, and deep affection.

Song Lyrics

ඔබ සොයාලා කකියනා නෙතේ
ඉවසුමක් නැතුවා

හද හඩාලා වැලපෙනා දිනේ
ඔබ යලිත් දැනුනා

ආයෙ නොඑන්න
මා ගියත් පාලුවේ දමා

මගෙ සිනා පාවුනා
ඈත ගියදා එදා

මගේ හිතේ ඔයා කෙරේ
යලි ආදරේ පිරිලා

ඔබේ නෙතේ තියා හැඬූ
වේදනා දැකලා

හෙමිහිට මාගේ නෙතු ලඟ
කඳුලැලි රූරාලා

හැමතැන වාගේ ඔබෙ රුව
මැවි මැවි පායාලා

වෙන් වුනත් මේ වාසනාවෙන්
මා දුකක් දීලා

ඉන්න බෑනේ පාලුවෙන් නම්
සෝ තැවුල් ඉවසා

මගේ හිතේ ඔයා කෙරේ
යලි ආදරේ පිරිලා

ඔබේ නෙතේ තියා හැඬූ
වේදනා දැකලා

ඉදහිට ආයේ හමුවෙලා
දොඩමලු වී මා හා

ඉමු පෙර වාගේ සැනසීලා
මදකට ලංවීලා

කවුරුත් නෑ මේ
තරම්නං ආදරේ දීලා

යන්නෙ නෑ මං හීනෙකින්වත්
තාරුකා සොයලා

මගේ හිතේ ඔයා කෙරේ
යලි ආදරේ පිරිලා

ඔබේ නෙතේ තියා හැඬූ
වේදනා දැකලා

ඔබ සොයාලා කකියනා
නෙතේ ඉවසුමක් නැතුවා

හද හඩාලා වැලපෙනා දිනේ
ඔබ යලිත් දැනුනා

ආයෙ නොඑන්න
මා ගියත් පාලුවේ දමා

මගෙ සිනා පාවුනා
ඈත ගියදා එදා

මගේ හිතේ ඔයා කෙරේ
යලි ආදරේ පිරිලා

ඔබේ නෙතේ තියා
හැඬූ වේදනා දැකලා

Song Information

Song Title: Mage Hithe (මගේ හිතේ)
Artist: Shehan Kaushalya
Lyrics: Sajith V Chathuranga
Music: Raj Thillaiyampalam
Genre: Melodic Pop / Romantic Ballad
Language: Sinhala
Release Year: 2013


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Mage Hithe” is an emotional and soulful 2013 track by Shehan Kaushalya. The song explores the bittersweet pain of separation and the overwhelming rush of returning affection when a loved one’s memory or presence resurfaces.

Song Meaning

The song centers on a heart that aches in search of the beloved, unable to find peace after parting ways. Sajith V Chathuranga’s lyrics capture the realization that despite past loneliness and distance, the love within the narrator’s heart remains entirely intact (“mage hithe oya kere yali adare pirila”). Recognizing the pain and tears in the partner’s eyes bridges the gap, evoking a deep desire to reunite, heal past sorrows, and cherish each other once again without looking elsewhere.

Frequently Asked Questions (FAQ)

What is the core emotional theme of “Mage Hithe”?
The core theme is rekindled love, longing, and the healing of past heartache through the realization of how deeply one still cares for their partner.

How does the narrator express the impact of separation?
The narrator describes feeling lost and lonely after the partner left, where every memory and tear makes the absence even harder to bear.

Who are the creative minds behind the track?
The song features vocals by Shehan Kaushalya, lyrics by Sajith V Chathuranga, and music composition by Raj Thillaiyampalam.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply