දැනුනා | Danuna by Kalpana Kavindi

දැනුනා
සිතක නිදහස
ලයක් උනුහුම රැදුනා
පෙනුනා
පැතූ සෙනෙහස
රැදුනු සිනිහව මුයිනා

සිතුනා මගේම වී නුඹ
දිවි සරන්නට
පැතු දා
තුටිනා
ඔබේ ලොවේ සැම
සුව සරන්නෙමි සැමදා
සැමදා

සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා
සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා

මැවූ ආශා දැහැන කී නුඹ
සසර පෙරදා ලංවුනි
පැතූ පැතුමන්
පිරී පෙරුමන්
මේ භවේ අභිමුව රැදී

සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා
සොයා එමී මම
නුඹ සොයා
ලං වෙමී සැනසුම පතා

රන් කෙදින් බැදී
නුඹේ අතැගිලි
දිවිපුරා අත් නොහරිමී

ආලයෙන් දනී
නෙලූ සිතුවිලි
සත් සුවක් කල්
රැකගමී

සසර මතුවද
නුඹව පොතනෙමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *