Sinhala song lyrics with music notes illustration

රස මවලා මුමුනමු ආදරේ කතා
මේ පාට පාට හීන ලෝකේ පාවිලා
හස ගවසා මේ අපි දෑත ගාවලා
රෑනේ පාළු නෑනේ හීන යාමේ ලංවීලා
එක්වීලා සතුටේ ඉපිලීලා
උනුහුම සිත්වීලා රෑනේ රැස්වීලා

මේ ආල සිත්තම් පා
මේ අනන්ත පියාසලා
නටන්න ගයන්න වයන්න රගන්න
සොයන්න කවුරුත් නෑ
මේ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නෙ නෑ
අනන්ත සරන්න වසන්තේ
විඳින්න තැවෙන්න ආසත් නෑ

රස ලෝකේ ආශාවේ සද අහසේ දිලුනාවේ
සිත සතුටේ ගිලුනාවේ අශාව මේ වෑහේ
කටු කාලේ කිරි වෑමේ
මදහාසේ වර්ශාවේ හැමදාම වෙලුනාවෙ
සතුටේම ගිලුනාවේ
කෝලේ කිලි රෑනේ හීන දැනුනාවේ
කෝලේ කිලි රෑනේ හීන දැනුනාවේ

මේ ආල සිත්තම් පා
මේ අනන්ත පියාසලා
නටන්න ගයන්න වයන්න රගන්න
සොයන්න කවුරුත් නෑ
මේ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නෙ නෑ
අනන්ත සරන්න වසන්තේ
විඳින්න තැවෙන්න ආසත් නෑ

රස මවලා මුමුනමු ආදරේ කතා
මේ පාට පාට හීන ලෝකේ පාවිලා
හස ගවසා මේ අපි දෑත ගාවලා
රෑනේ පාළු නෑනේ හීන යාමේ ලංවීලා
එක්වීලා සතුටේ ඉපිලීලා
උනුහුම සිත්වීලා රෑනේ රැස්වීලා

මේ ආල සිත්තම් පා
මේ අනන්ත පියාසලා
නටන්න ගයන්න වයන්න රගන්න
සොයන්න කවුරුත් නෑ
මේ තැවෙන්නේ දැවෙන්නේ නෑ
නෑ දුකක්ද දැනෙන්නෙ නෑ
අනන්ත සරන්න වසන්තේ
විඳින්න තැවෙන්න ආසත් නෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply