සිකුරු හතට | Sikuru Hathata by Various Artists

Sinhala song lyrics with music notes illustration

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනා
බබරු බබන ලීලා කොලු කමට උමතු වීලා
පොළවේ පය ගහනා අපි ආවේ කටු කාලා
පලු ගලවා මද කාලා
යකු නලවා කොකු කාල

බාදා ආ දා නාඩා පැතුවේ ආශා
විදුලු බුබුලු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
මන බබරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකග වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකේ පීරා

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනා
බබරු බබන ලීලා කොලු කමට උමතු වීලා
පොළවේ පය ගහනා අපි ආවේ කටු කාලා
පලු ගලවා මද කාලා
යකු නලවා කොකු කාල

වෙලාව ආවා
නටමුද යමු ලං වෙලා
මුලාවේ දාලා නොයති දුරක වෙං වෙලා
සිනාව පාලා සිතට ගතට දැනෙන විලස
සරාගේ නාරී දප නෑ බබරා

හදවත පුරා පුරා
සිතුවිලි ගලා
ඇදිවත පවා පවා
පුද දෙමි සදා

හදවත පුරා පුරා
සිතුවිලි ගලා
ඇදිවත පවා පවා
පුද දෙමි සදා

සිතුවිලි පවා පවා
විකසිත වෙලා
හදුනමි සදා සදා
නාඩි ගැහෙන තාල පදම

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනා
බබරු බබන ලීලා කොලු කමට උමතු වීලා
පොළවේ පය ගහනා අපි ආවේ කටු කාලා
පලු ගලවා මද කාලා
යකු නලවා කොකු කාල

බාදා ආ දා නාඩා පැතුවේ ආශා
විදුලු බුබුලු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
මන බබරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකග වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකේ පීරා

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනා
බබරු බබන ලීලා කොලු කමට උමතු වීලා
පොළවේ පය ගහනා අපි ආවේ කටු කාලා
පලු ගලවා මද කාලා
යකු නලවා කොකු කාල

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply